
අපගේ දැක්ම
අපගේ දැක්ම ඔබගේ ව්‍යාපාරය සාර්ථකත්වයේ ඉහලටම ඔසවා තැබීමයි.
ඔබගේ ව්‍යපාරය වෙබ් අඩවි, සෝෂල් මීඩියා, ගූගල් හා අනෙකුත් ව්‍යාපාර සේවා හරහා හෝ එසේත් නොමැති නම් දුරකතන කෙටි පණිවුඩ, ඊමේල් මගින්ද ඔබගේ සේවය බලාපොරොත්තුවන නිවැරදි පිරිසට ගෙන යාම අපගේ අභිප්‍රායයි.ඒ ඔස්සේ ඔබගේ ව්‍යපාරයේ දෛනික ලාභයන් ඉහල මට්ටමක පවත්වා ගැනීමට ඔබට සහය වීමට අපට හැකියාව පවතී.
අප ආයතනය මේ වන විටද ශ්‍රී ලංකාවෙ ප්රමුඛ පෙළේ ව්‍යාපාර රැසකට සේවය සපයන අතර, ඉදිරියේදී තව තවත් පුළුල් වෙමින් ඔබට සේවය කිරීමට අප සූදානම්ය. ඒ සදහා අපගේ අත්දැකීම් මනා රුකුලක් වනු ඇති බවද අපගේ විස්වාසයයි.
ඔබ අපව තෝරාගත යුත්තේ ඇයි ?
පාරිභෝගික තෘප්තිය ඇගයීමේ අගයෙන් 4.8% ක සාමාන්‍යයක් හිමි අප ආයතනය තෝරා ගැනිම ඔබගේ සාර්ථක හා විශ්වසනීයම තේරීම වන බවට අපට කිසිදු සැකයක් නොපවතී.
ඔබේ වෙළද සහකරු වශයෙන් ඔබේ ව්‍යාපාරය එහි වෙළද නාම දැනුවත්භාවය, පාරිභෝගික පක්ෂපාතීත්වය ආදායම හා අනෙකුත් සියල්ල දියුනු කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු.
අපගේ සේවා පැකේජ ගාස්තු වල මිළ ගණන් පහතින් දක්වා ඇති අතර ඔබට එමගින් යම් අදහසක් ලබාගත හැකි වෙතයි අප සිතමු. අපගේ ඩිජිටල් අලෙවිකරණ සේවා හා වෙබ් අඩවි ආදී සියලු සේවාවන්හි වැඩි විස්තර ලබා ගැනිමට අවශ්‍ය නම් අපව සම්බන්ධ කරගන්න.

අපගේ සේවාවන් . . .
Branding
The marketing practice of creating a name, symbol or design that identifies and differentiates a product from other products. An effective brand strategy gives you a major edge in increasingly competitive markets.
Digital Marketing
Digital marketing is the component of marketing that utilizes internet and online based digital technologies such as desktop computers, mobile phones and other digital media and platforms to promote products and services.
Social media marketing (SMM) is a form of Internet marketing that utilizes social networking websites as a marketing tool. The goal of SMM is to produce content that users will share with their social network to help a company increase brand exposure and broaden customer reach.
Google Ads is Google’s online advertising program. Google Ads is a product that you can use to promote your business, help sell products or services, raise awareness, and increase traffic to your website.
Email marketing is the act of sending a commercial message, typically to a group of people, using email. In its broadest sense, every email sent to a potential or current customer could be considered email marketing.
Web design
Web design is the process of creating websites. It encompasses several different aspects, including web page layout, content production, and graphic design. While the terms web design and web development are often used interchangeably, web design is technically a subset of the broader category of web development.
Graphic design
Graphic design is the process of visual communication and problem-solving through the use of typography, photography, iconography and illustration. The field is considered a subset of visual communication and communication design, but sometimes the term "graphic design" is used synonymously.
product photography
Product photography is a branch of commercial photography which is about accurately but attractively representing a product. The principal application of product photography is in product catalogues and brochures, with a proportion of product images also being used in advertising.
සමාජ මාධ්‍ය කළමණාකරනය
තරගකාරී සමාජ මාධ්‍ය කළමණාකරන සේවා සපයන ආයතන අතර Lay Steps අප ආයතනයටද අද වන විට ඉහළ පාරිභෝගික ආකර්ෂනයක් ලැබී ඇත්තේ අප විසින් ගොඩ නගන ලද ඔවුන්ගේ ව්‍යාපාර ඉක්මණින් ලාභ ලබන ආයතන බවට පත්ව ඇති හේතුව නිසාවෙනි.
ඒ ඔස්සේ ඔබට Facebook, Instagram, YouTube, LinkedIn වැනි සාර්ථක සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ ඔබගේ ව්‍යාපාරයත් සාර්ථකත්වයට පත්කර ගැනීමේ හැකියාව පවතී.
ව්‍යාපාර සදහා සමාජ මාධ්‍ය තෝරාගත යුත්තේ ඇයි ?
අද වන විට ලොවපුරා ජනතාවගෙන් 75% ක පමණ ප්‍රතිශතයක් යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් මිළදී ගැනීමට තීරණය කළ පසු එය පිළිබදව සමාජ මාධ්‍ය භාවිතා කොට සොයා බැලීමට හා මිළදී ගැනීමට පෙළඹී සිටී.
එම නිසා අද වන විට ව්‍යාපරයෙන් පාරිභෝගිකයන්ට (B2C), ව්‍යාපරයෙන් ව්‍යාපාරයට (B2B) හා කර්මාන්තලාභීන්ට මෙය වැදගත් තීරණාත්මක සන්ධිස්තානයකි එබැවින් වෘත්තිය සමාජ සේවා සැපයීමට අප වැනි ආයතන අද වන විට බිහිවෙමින් පවතී.

Silver
25,000 LKR / month
- FaceBook page setup
- 30 social posts
- 10 custom posts
- 2 boosted posts
- $10 - $30 boosted posts ad spend
- one platform
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Diamond
90,000 LKR / month
- Brand Name and Logo
- Facebook, Instagram, YouTube setup
- 90 social posts
- 30 custom posts
- 10 boosted posts
- 5 video edit
- 4 platforms
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Gold
50,000 LKR / month
- Brand Name and Logo
- Facebook, Instagram, YouTube setup
- 60 social posts
- 15 custom posts
- 5 boosted posts
- 2 platforms
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Graphic Designs
සාර්ථක සමාජ මාධ්‍ය අලෙවිකරණයක් යනු උසස් තත්වයේ අන්තර්ගතයන් පැහැදිලිව ස්ථාවර වෙළද නාමයක් යටතේ පාරිභෝගිකයන් අතරට රැගෙන යාමයි. නිසි නිර්මාණ කාර්යයකින් තොරව මෙම කාරණා සාර්ථක කර ගැනීම ඉතාමත් අපහසු කර්තව්‍යකි.අද ඔබ දකින බොහො ව්‍යාපාර පාඩු ලබන තත්වයට පත්ව ඇත්තේද මෙම හේතුව නිසාවෙනි. තවද ව්‍යපාරවල සාර්ථකත්වය කෙරෙහි මෙම කරුණු වඩා ඉහලින් බලපානු ලබන්නේ සමාජ මාධ්‍ය අලෙවිකරණය යනු දෘශ්‍ය වේදිකාවක් වන බැවිනි.
මේ සදහා "Lay Steps" අපට ඔබ වෙනුවෙන් සේවා සැපයිය හැකිය. අපගේ "Graphic Designs" සේවා රු.1000 ක අවම මුදලකින් ආරම්භ වන අතර සමාජ මාධ්‍ය පැකේජයන් රු.15,000 සිට ආරම්භ වේ. මේ පිළිබද ඔබට වැඩි විස්තර පහත වගුව ඔස්සේ ලබාගත හැකි අතර, වැඩි විස්තර සදහා අපව සම්බන්ධ කර ගැනීමට පහතින් ඇති "Contact Us" Button එක ක්ලික් කරන්න.

Logo Design
Starting from 5000LKR
Business Card
Starting from 1000LKR
Wedding Card Designs
Starting from 2000LKR
Packaging Design
Starting from 2000LKR
Photoshop Editing
Starting from 2000LKR
T - Shirts Design
Starting from 3000LKR
Flyer Design
Starting from 2000LKR
Brochure Design
Starting from 2000LKR
Poster Design
Starting from 2000LKR

Web Designs
අපගේ වෙබ් අඩවි නිර්මාණ සේවාව හරහා ඔබගේ ව්‍යාපාරයට තවදුරටත් වටිනාකමක් හා නව ජීවයක් එක් කිරීම අපගේ අභිප්‍රායයි තවද ඔබගේ සේවා හෝ භාණ්ඩ අපේක්ෂා කරන නිවරදි පාරිභෝගිකයන් හෝ සේවා අපේක්ෂකයන් වෙත ස්ථිර වශයෙන් ඔබගේම වෙබ් අඩවියක් ඔස්සේ සේවා සැපයීම ඔබටද ඔබේ කටයුතු වඩා පහසු කරවන්නකි.
වර්තමානයට වඩාත් උචිත අයුරින් ප්‍රියමනාප පෙනුමක් සහිතව සියල්ල පැහැදිලිව දක්වා ඇති Google සෙවුම් යන්ත්‍රය තුළ ඉදිරියට පැමිණෙන වෙබ් අඩවියක වටිනාකම මිළ කළ නොහැකිය. අපේ අභිප්‍රාය ඔබේ වෙබ් අඩවියත් මෙම කරුණු අංග සම්පූර්ණ වූ වෙබ් අඩවියක් ලෙස නිර්මාණය කිරීමය. අත්දැකීම් සහිත වෙබ් අඩවි නිර්මාණකරුවන් සහිත අප ආයතනය ඔබට මෙම සේවාව සාර්ථකව සපයනු ඇත. වෙබ් අඩවි සම්බන්ධයෙන් වන අපේ මිළ ගණන් පහතින් සසදන්න.
Silver
25,000 LKR / month
- WordPress and theme install
- 2 Pages
- Slider
- Stock Photos
- Contact Form
- Professional Designs
- E-Commerce Function
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Diamond
75,000 LKR / month
- WordPress and theme install
- upto 12 pages
- Slider
- Stock Photos
- Contact Form
- E-Commerce Function
- Professional Designs
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Gold
50,000 LKR / month
- WordPress and theme install
- upto 6 pages
- Slider
- Stock Photos
- Contact Form
- E-Commerce Function
- Professional Designs
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
We'd love to hear from you
Our team is happy to answer your sales questions. Fill out the form and we’ll be in touch as soon as possible.
New Skills to Learn Starting Today
There's no way to know everything, but it's a great idea to try to learn something new every day. Start by looking for ways to find new information each day. Books and the internet are your friends! You can also pick a new skill to learn that you can practice daily.
